- දැනට අයදුම්කරු සතු රියදුරු බලපත්‍රය
- අමතර සැහැල්ලු වාහන පන්තියක් ඇතුළත් කර ගැනීමේදී ලිඛිත පරීක්ෂණයට ඉදිරිපත් වීමේ අවශ්‍යතාවයෙන් නිදහස් වන අතර සැහැල්ලු වාහන බලපත්‍රයක් දරන්නෙකු බර වාහන පන්තියක් ඇතුළත් කරගැනීමේදී ලිඛිත පරීක්ෂණයට ඉදිරිපත් විය යුතුය.
- අමතර සැහැල්ලු වාහන පන්තියක් ඇතුළත් කර ගැනීමේදී ඉහත අංක 01 කොටසේ දැක්වෙන අවශ්‍යතා ද බර වාහන පන්තියක් ඇතුළත් කරගැනීමේදී අංක 02 කොටසේ දැක්වෙන අවශ්‍යතා ද ඉටුකළ යුතුය.
- Cපුහුණුවන්නන්ගේ අවසර පත්‍රය ලබා අවම වශයෙන් මාස 03 ගතවිය යුතු අතර ප්‍රයෝගික පරීක්ෂණයෙන් සමත් විය යුතුය.
රියදුරු බලපත්‍රයට නව වාහන පන්තියක් ඇතුළත් කර ගැනීම
නවතම පුවත්
- මෝටර් රථ ප්‍රවාහන දොපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වෙත හෝ මෙම දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ඇති අභියාචනා හෝ පැමිණිලි, 071-4033300 වට්ස් ඇප් (Whats App) අංකයට යොමු කිරීමට ඔබට හැකියාව ඇත.
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහා රියදුරු උපදේශකයන් සහ සහකාර රියදුරු උපදේශකයන් ලියාපදිංචි කිරීම සඳහා සුදුසුකම් පරීක්ෂා කර බැලීමේ දිනය දීර්ඝ කිරීම
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ජංගම සේවය කුරුණෑගල ජනතාව වෙනුවෙන්ම විවර වූ අවස්ථාව
- මෝටර් ට්‍රයිසිකල්වල (ත්‍රිරෝද රථවල) අමතර උපාංග සවි කිරිම හා අලංකාරණය
- Written Examination for the Registration of Assistant Driving Instructors