-
ලියාපදිංචි කිරීමේ අයදුම්පත (MTA 2)
-
ජාතික හැදුනුම්පත/විදේශ ගමන් බල පත්රය/රියදුරු බලපත්රය සහතික කළ පිටපත
-
අයදුම්කරුගේ සහතික කළ ඡායාරූප දෙකක්
-
මෝටර් රථයේ ඡායාරූප දෙකක් (ඉදිරිපස හා පැති පෙනුම)
-
රේගු සටහන්කරය (ආනයනික වාහන සඳහා)
-
රේගු බදු තක්සේරු නිවේදනය (Assessment Notice) - ආනයනික වාහන සඳහා
-
අවලංගු කළ විදේශ ලියාපදිංචි සහතිකය හෝ අපනයන සහතිකය හා ඉංශ්රීසි පිටපත (පාවිච්චි කළ වාහන සඳහා)
-
ඉන්වොයිසිය
-
පරම අයිතිය ලියාපදිංචි කිරීමේ අයදුම්පත (MTA 3) හෝ උකස් ඔප්පුවේ පිටපත
-
අනුමත මුලාකෘති පිටපත Proto Type) හෝ බර සහතිකය
-
රේගු වෙන්දේසි වාහන සඳහා මිල ගෙවීමේ රිසිට්පත හා වෙන්දේසි ලියවිලි
-
ආනයන බලපත්රය මත ආනයනය කර ඇති විට අදාළ බලපත්රය
-
තීරු බදු නිදහස් කිරීමේ අනුමත ලිපිය
-
අපනයන පරීක්ෂණ සහතිකය (Export Inspection Certificate)
-
ඇසුරුම් ලැයිස්තුව
-
රේගු ජාල සම්බන්ධතාවය
-
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කල බදු ගෙවන්නන් හදුනාගැනීමේ අංකය (TIN) ඇතුළත් ලේඛනය
-
TIN අංකය සහතික කල දිවුරුම් ප්රකාශය