• මුල් පිටුව
  • අප ගැන
    • හැඳින්වීම
    • ඉතිහාසය
    • අපේ කණ්ඩායම
    • සංවිධාන ව්‍යුහය
  • වාහන
    • පළමු ලියාපදිංවි කිරීම
    • හිමිකම් පැවරීම ලියාපදිංචිය
    • පළමු ලියාපදිංචි කිරීමේ ගාස්තු
    • හිමිකම් පැවරීමේ ගාස්තු
    • විදේශ ධූත මණ්ඩල වාහන සිවිල් අයිතියට පැවරීම
    • ලියාපදිංචි සහතිකයේ තොරතුරු සංශෝධනය කරගැනීම
    • සුඛෝපභෝගි සහ අර්ධ සුඛොපභෝගි බදු
    • මොපෙඩ් ලියාපදිංචි කිරීම
  • රියදුරු බලපත්‍ර
    • වාහන පන්ති
    • නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම
    • වලංගු කාලය දීර්ඝ කර ගැනීම සහ නව වාහන පන්ති ඇතුළත් කර ගැනීම
    • අනු පිටපත් හා තොරතුරු සංශෝධනය කිරීම
    • රියදුරු බලපත්‍රයට නව වාහන පන්තියක් ඇතුළත් කර ගැනීම
    • පැරණි රියදුරු බලපත්‍රය වෙනුවට නව බලපත්‍රයක් ලබා ගැනීම
    • විදේශ රියදුරු බලපත්‍ර මත දේශිය රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම
    • ගාස්තු හා අයභාර
    • Specimens
  • වෙනත් සේවා
    • වාහන වෙළඳ ආයතන ලියාපදිංචි කිරීම
    • වාහන වායු විමෝචන (හරිත රිය) වැඩසටහන
  • ඊ - සේවාවන්
    • ලියාපදිංචි කරන ලද වාහනයක තොරතුරු ලබා ගැනීම
    • වාහන කාණ්ඩවල වර්තමාන වාහන ලියාපදිංචි කිරීම් අංකය දැන ගැනීම
  • සංඛ්‍යාලේඛන
  • තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම
    • තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ නියෝග
    • තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත
    • නම් කළ නිලධාරීන් හා තොරතුරු නිලධාරීන් සම්බන්ධ විස්තර
  • භාගත
  • නිතර අසන පැන
  • අප අමතන්න
    • විමසීම්
    • විමසීම් විස්තර
  • පිටුපෙළගැස්ම

gov

Increase size
Reset to Default
Decrease size
  • தமிழ்
  • English

  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • නිතර අසන පැන

නිතර අසන පැන

මගේ වාහනයට ලැබුනේ රෝස පැහැති ලියාපදිංචි සහතිකයක් (CR). වාහන හඳුනාගැනීමේ පත්‍රය (VIC) ලැබුනේත් නැහැ.

මගේ වාහනයට ලැබුනේ රෝස පැහැති ලියාපදිංචි සහතිකයක් (CR). වාහන හඳුනාගැනීමේ පත්‍රය (VIC) ලැබුනේත් නැහැ.

2010 මැයි මස 05 දින සිට නිකුත් කරනු ලබන්නේ රෝස පැහැති ලියාපදිංචි සහතිකයක්. මෙම නව ලියාපදිංචි සහතිකය නිකුත් කිරීමත් සමඟ ඒ දක්වා පැවති වාහන හැඳුනුම්පත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය අත් හිටුවන ලදී. නමුත් මීට පෙර වාහන හැඳුනුම්පතක් නිකුත් කර ඇති වාහන (ඉංග්‍රීසි අක්‍ෂර සහිත ලියාපදිංචි අංක ඇති වාහන) පැවරීම් හෝ සංශෝධන සඳහා ඉදිරිපත් කිරීමේදී ලියාපදිංචි සහතිකය සමඟ වාහන හැඳුනුම්පත ද ඉදිරිපත් කළ යුතුයි.

මගේ වාහනයේ පෙට්‍රල් එංජිම වෙනුවට ඩීසල් එංජිමක් සවිකර ගත හැකිද (ඉන්ධන පරිවර්ථනය)?

මගේ වාහනයේ පෙට්‍රල් එංජිම වෙනුවට ඩීසල් එංජිමක් සවිකර ගත හැකිද (ඉන්ධන පරිවර්ථනය)?

වාහනයක මුල් ලියාපදිංචි දිනයේ සිට වසර තුනක් ගතවන තුරු මෙය කළ නොහැක. ඊට අදාල තොරතුරු සඳහා මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි සහතිකයේ තොරතුරු සංශෝධනය කර ගැනීම යටතේ දක්වා ඇත.

මගේ රියදුරු බලපත්‍රයේ තොරතුරු අපහැදිලියි. කුමක් කළ යුතුද?

මගේ රියදුරු බලපත්‍රයේ තොරතුරු අපහැදිලියි. කුමක් කළ යුතුද?

රියදුරු බලපත්‍රයේ අනුපිටපතක් ලබා ගැනීමට අයදුම් කරන්න. ඊට අදාල තොරතුරු මෙම වෙබ් අඩවියේ රියදුරු බලපත්‍ර යටතේ සඳහන් කර ඇත.

විදේශ රටක බලාධිකාරියක ට ඉදිරිපත් කිරීම සඳහා මගේ රියදුරු බලපත්‍රයේ තොරතුරු පිළිබඳ සටහනක් අවශ්‍යයි. එය ලබා ගන්නේ කෙසේද?

විදේශ රටක බලාධිකාරියක ට ඉදිරිපත් කිරීම සඳහා මගේ රියදුරු බලපත්‍රයේ තොරතුරු පිළිබඳ සටහනක් අවශ්‍යයි. එය ලබා ගන්නේ කෙසේද?

රියදුරු බලපත්‍රයේ සඳහන් අයදුම්කරුගේ පෞද්ගලික තොරතුරු, ධාවනය කළ හැකි වාහන පන්ති, ඒවා නිකුත් කළ දින සහ අවලංගුවන දිනයන් ඇතුලත් උධෘතයක් (Driving License Extract or CMT 52 form) රියදුරු බලපත් අංකය ඉදිරිපත් කර රු.500.00 මුදලක් ගෙවීමෙන් වේරහැර රියදුරු බලපත් කාර්යාලයෙන් ලබාගත හැක. රියදුරුබලපත් ලාභියාගේ අනුමැති ලිපියක් සහිතව වෙනත් අයකුට වුවද මේ සඳහා ඉදිරිපත් විය හැකිය.

මගේ රියදුරු බලපත්‍ර යේ නම හා විදේශ ගමන් බලපත්‍ර යේ නම මුද්‍රණය වී ඇති ආකාරය වෙනස්ය. විදේශ රටක දී ඉදිරිපත් කිරීම සඳහා එම නම් දෙකම එකම අයකුගේ බවට ලිපියක් ලබා ගත හැකිද?

මගේ රියදුරු බලපත්‍ර යේ නම හා විදේශ ගමන් බලපත්‍ර යේ නම මුද්‍රණය වී ඇති ආකාරය වෙනස්ය. විදේශ රටක දී ඉදිරිපත් කිරීම සඳහා එම නම් දෙකම එකම අයකුගේ බවට ලිපියක් ලබා ගත හැකිද?

මෙවැනි ලිපියක් නිකුත් කිරීමේ හැකියාවක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව නැත. ඔබ රියදුරු බලපත් අයදුම්පතේ සඳහන් කළ නම රියදුරු බලපත්‍රයේ මුද්‍රණය වේ. එබැවින් රියදුරු බලපත්‍රය ඔබ අතට ලැබුනු සැනින් එහි තොරතුරු වල නිරවද්‍යතාවය පරීක්‍ෂා කර බලා වෙනසක් ඇත්නම් සංශෝධනය කර ගැනීම ඔබගේ වගකීමකි.

මා වෙත නිකුත් කර තිබූ පුහුණුවන්නන් ගේ අවසර පත්‍රය (Lerner's Permit) නැති වුනා. නැවත එය ලබාගත හැකිද?

මා වෙත නිකුත් කර තිබූ පුහුණුවන්නන් ගේ අවසර පත්‍රය (Lerner's Permit) නැති වුනා. නැවත එය ලබාගත හැකිද?

ඔව්. රු.250.00 ක මුදලක් ගෙවා එය නිකුත් කළ කාර්යාලයෙන් එහි අනු පිටපතක් ලබා ගත හැකියි.

FaLang translation system by Faboba

නවතම පුවත්

  • මෝටර් රථ ප්‍රවාහන දොපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වෙත හෝ මෙම දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ඇති අභියාචනා හෝ පැමිණිලි, 071-4033300 වට්ස් ඇප් (Whats App) අංකයට යොමු කිරීමට ඔබට හැකියාව ඇත.
  • මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහා රියදුරු ‍උපදේ‍ශකයන් සහ සහකාර රියදුරු උපදේ‍ශකයන් ලියාපදිංචි කිරීම සඳහා සුදුසුකම් පරීක්ෂා කර බැලීමේ දිනය දීර්ඝ කිරීම
  • මෝටර් ට්‍රයිසිකල්වල (ත්‍රිරෝද රථවල) අමතර උපාංග සවි කිරිම හා අලංකාරණය
  • Written Examination for the Registration of Assistant Driving Instructors
  • Written Examination for the Registration of Driving Instructors
කතුහිමිකම © 2025 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව. සියළු හිමිකම් ඇවිරිනි.
Information and Communication Technology Agency සමඟ සම්බන්ධිතව සංවර්ධනය කරන ලදී.
නිර්මාණය සහ සංවර්ධනය Procons Infotech

gic en

අවසන් යාවත්කාලීනය:
23 April 2025.