කාර්යය |
ගාස්තුව (රු.) |
කාර්යාල පරිශ්‍රයෙන් පිටතදී වාහන පරීක්ෂා කිරීම සඳහා ප්‍රවාහන ගාස්තු |
1500 |
නව අයිතිකරුවකු ලියාපදිංචි කිරීම සඳහා අනන්‍යතා සහතික නිකුත් කිරිම පිණිස වාහන පරීක්ෂා කිරිම පරිශ්‍රය තුළ |
125 |
නව අයිතිකරුවකු ලියාපදිංචි කිරීම සඳහා අනන්‍යතා සහතික නිකුත් කිරිම පිණිස වාහන පරීක්ෂා කිරිම පරිශ්‍රයෙන් පිටත |
250 |
ද්විත්ව කාර්ය වාහනයක් මෝටර් කෝච් ලෙස වෙනස් කිරීම |
30000 |
ද්විත්ව කාර්ය වාහනයක් මෝටර් ලොරියක් ලෙස වෙනස් කිරීම |
25000 |
මෝටර් කෝච් රථයක් ද්විත්ව කාර්ය වාහනයක් ලෙස වෙනස් කිරිම |
|
(i) පළමු ලියාපදිංචි දිනයේ සිට වසරක් ඉකුත් වීමට පෙර |
250000 |
(ii) පළමු ලියාපදිංචි දිනයේ සිට වසරකට පසු වසර 02ක් ඉකුත් වීමට පෙර |
200000 |
(iii) පළමු ලියාපදිංචි දිනයේ සිට වසර 02 කට පසු වසර 03 ක් ඉකුත් වීමට පෙර |
150000 |
(iv) පළමු ලියාපදිංචි දිනයේ සිට වසර 03 කට පසු වසර 10 ක් ඉකුත් වීමට පෙර |
125000 |
(v) පළමු ලියාපදිංචි දිනයේ සිට වසර 10 කට පසු |
250000 |
මෝටර් ලොරියක් ද්විත්ව කාර්ය වාහනයක් ලෙස වෙනස් කිරිම |
|
(i) පළමු ලියාපදිංචි දිනයේ සිට වසරක් ඉකුත් වීමට පෙර |
250000 |
(ii) පළමු ලියාපදිංචි දිනයේ සිට වසරකට පසු වසර 02ක් ඉකුත් වීමට පෙර |
200000 |
(iii) පළමු ලියාපදිංචි දිනයේ සිට වසර 02 කට පසු වසර 03 ක් ඉකුත් වීමට පෙර |
150000 |
(iv) පළමු ලියාපදිංචි දිනයේ සිට වසර 03 කට පසු වසර 10 ක් ඉකුත් වීමට පෙර |
125000 |
(v) පළමු ලියාපදිංචි දිනයේ සිට වසර 10 කට පසු |
250000 |
මෝටර් කෝච් රථයක් මෝටර් ලොරියක් ලෙස වෙනස් කිරීම |
50000 |
මෝටර් ලොරියක් මෝටර් කෝච් රථයක් ලෙස වෙනස් කිරීම |
|
(i) පළමු ලියාපදිංචි දිනයේ සිට වසරක් ඉකුත් වීමට පෙර |
200000 |
(ii) පළමු ලියාපදිංචි දිනයේ සිට වසරකට පසු වසර 02ක් ඉකුත් වීමට පෙර |
150000 |
(iii) පළමු ලියාපදිංචි දිනයේ සිට වසර 02 කට පසු වසර 03 ක් ඉකුත් වීමට පෙර |
125000 |
(iv) පළමු ලියාපදිංචි දිනයේ සිට වසර 03 කට පසු වසර 10 ක් ඉකුත් වීමට පෙර |
100000 |
(v) පළමු ලියාපදිංචි දිනයේ සිට වසර 10 කට පසු |
200000 |
බොඩියේ නිර්මාණය වෙනස් කිරීම |
25000 |
ආනයනය කිරීමෙන් පසු හෝ පළමු ලියාපදිංචියෙන් පසු පරිවර්තනයක් සිදුව ඇති අවස්ථාවක ලියාපදිංචියේ කාර්යයන් සඳහා වාහනයක් පරීක්ෂා කිරිම |
|
(අ.) මෝටර් කාර් රථ සහ ද්විත්ව කාර්යය වාහන |
|
(i) පෙට්‍රල් මෝටර් කාර් රථයක් පළමු ලියාපදිංචියේදී ඩීසල් රථයක් ලෙස පරිවර්තනය කිරීම |
250000 |
(ii) පෙට්‍රල් මෝටර් කාර් රථයක් පළමු ලියාපදිංචියේ සිට අවුරුදු 1 ක් ඇතුළත ඩීසල් වලට පරිවර්තනය කිරීම |
200000 |
(iii) පෙට්‍රල් මෝටර් කාර් රථයක් පළමු ලියාපදිංචියේ සිට අවුරුදු 2 ක් ඇතුළත ඩීසල් වලට පරිවර්තනය කිරීම |
150000 |
(iv) පෙට්‍රල් මෝටර් කාර් රථයක් පළමු ලියාපදිංචියේ සිට අවුරුදු 3 ක් ඇතුළත ඩීසල් වලට පරිවර්තනය කිරීම |
100000 |
(v) පෙට්‍රල් මෝටර් කාර් රථයක් පළමු ලියාපදිංචියේ සිට අවුරුදු 3 ක් සහ ඉන් ඔබ්බට ඩීසල් වලට පරිවර්තනය කිරීම |
40000 |
(vi) පෙට්‍රල් මෝටර් රථයක් පළමු ලියාපදිංචියේදී ඩීසල් වලට පරිවර්තනය කිරීම |
250000 |
(vii) පෙට්‍රල් ද්විත්ව කාර්යය වාහනයක් පළමු ලියාපදිංචියේ සිට අවුරුදු 1 ක් ඇතුළත ඩීසල් වලට පරිවර්තනය කිරීම |
200000 |
(viii) පෙට්‍රල් ද්විත්ව කාර්යය වාහනයක් පළමු ලියාපදිංචියේ සිට අවුරුදු 2 ක් ඇතුළත ඩීසල් වලට පරිවර්තනය කිරීම |
150000 |
(ix) පෙට්‍රල් ද්විත්ව කාර්යය වාහනයක් පළමු ලියාපදිංචියේ සිට අවුරුදු 3 ක් ඇතුළත ඩීසල් වලට පරිවර්තනය කිරීම |
100000 |
(x) පෙට්‍රල් ද්විත්ව කාර්යය වාහනයක් පළමු ලියාපදිංචියේ සිට අවුරුදු 3 කින් ඔබ්බට ඩීසල් වලට පරිවර්තනය කිරීම |
40000 |
(ආ) වෙනත් වාහන |
|
(i) පෙට්‍රල් මෝටර් ලොරියක් ඩීසල් වලට පරිවර්තනය කිරීම |
30000 |
(ii) පෙට්‍රල් මෝටර් කෝච් රථයක් ඩීසල් වලට පරිවර්තනය කිරීම |
35000 |
(iii) පෙට්‍රල් මෝටර් ට්‍රයිසිකලයක් ඩීසල් වලට පරිවර්තනය කිරීම |
5000 |
(iv) ඩීසල් මෝටර් ට්‍රයිසිකලයක් පෙට්‍රල් වලට පරිවර්තනය කිරීම |
5000 |
(v) එන්ජින් අංකය මෙරට තුළදී කෙටීම |
2000 |