ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්න මහතා 2023.01.20 දින මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරතවිය. මෙහිදි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය හා ඉදිරි සැලසුම් පිළිබඳව පැහැදිලි කරන ලදී . එහිදී ලේකම් තුමන් විසින් දෙපාර්තමේන්තුවේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දුනි.

 IMG 0715

Click here to view more photos >>>