රියදුරු බලපත්‍ර ගාස්තු (අංක 1594/27 දරන 2009.03.26 ගැසට් පත්‍රය අනුව)
කාර්යය | සාමාන්‍ය පදනම යටතේ ගාස්තු (රු.) |
එක්දින සේවා ගාස්තු (රු.) |
අලුත් රියදුරු බලපත්‍රයක එක් වාහන පන්තියක් සඳහා | 1700 | |
එක්වර වාහන පන්ති දෙකක් සඳහා | 2000 | |
එක්වර වාහන පන්ති තුනක් සඳහා | 2250 | |
රියදුරු බලපත්‍ර අළුත් කිරීම එක් කාල පරිච්ඡේදයක් සඳහා / රියදුරු බලපත්‍රයේ අනුපිටපතක් නිකුත් කිරිම / පවත්නා රියදුරු බලපත්‍රයක් අළුත් රියදුරු බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීම | 1700 | 2200 |
වසරක හෝ ඊට අඩු කාලයක් සඳහා ප්‍රමාද ගාස්තු | 250 | |
රියදුරු බලපත්‍රයේ විස්තර වෙනස් කිරිම | 2000 | 2500 |
ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා දේශීය රියදුරු බලපත්‍රයක් අළුත් රියදුරු බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීම | 2000 | 2500 |
විදේශීය පුරවැසියන් සඳහා විදේශ රියදුරු බලපත්‍රයක් අළුත් රියදුරු බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීම | 10000 | 10500 |
විදේශ පුරවැසියකුට රියදුරු බලපත්‍රයක් නිකුත්කිරිම | 15000 | |
රියදුරු බලපත්‍රයක උද්ධෘතයක් නිකුත් කිරිම | 500 | |
මාසික කාලයක් සඳහා රියදුරු බලපත්‍ර අවසර පත්‍රයක් නිකුත් කිරීම | 1000 | |
ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයක් නිකුත් කිරිම | 2000 | 2500 |
නැවත ලිඛිත පරීක්ෂණ ඉල්ලීම | 250 | |
නැවත ප්‍රායෝගික පරීක්ෂණ ඉල්ලීම | 500 |