යතුරුපැදි, අත් ට්‍රැක්ටර්, ට්‍රැක්ටර්, ට්‍රැක්ටර් ටේලර් හා ත්‍රීවීල් හැර, අනෙකුත් සියලුම වාහන නව ලියාපදිංචි කිරීමේදී සහ සන්තකය පැවරීමේදී, නව අයිතිකරුගේ බදු ගෙවන්නන් හදුනාගැනීමේ අංකය (TIN) ඇතුළත් ලේඛනය ඉදිරිපත් කළ යුතු අතර, වාහන නව ලියාපදිංචි කිරීමේදී TIN අංකය සහතික කල දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුවේ. (දිවුරුම් ප්‍රකාශයේ ආකෘතිය ලබාගැනීම සඳහා “බාගත කිරීම්” තුළට පිවිසෙන්න )