යතුරුපැදි, අත් ට්රැක්ටර්, ට්රැක්ටර්, ට්රැක්ටර් ටේලර් හා ත්රීවීල් හැර, අනෙකුත් සියලුම වාහන නව ලියාපදිංචි කිරීමේදී සහ සන්තකය පැවරීමේදී, නව අයිතිකරුගේ බදු ගෙවන්නන් හදුනාගැනීමේ අංකය (TIN) ඇතුළත් ලේඛනය ඉදිරිපත් කළ යුතු අතර, වාහන නව ලියාපදිංචි කිරීමේදී TIN අංකය සහතික කල දිවුරුම් ප්රකාශයක් ඉදිරිපත් කළ යුතුවේ. (දිවුරුම් ප්රකාශයේ ආකෘතිය ලබාගැනීම සඳහා “බාගත කිරීම්” තුළට පිවිසෙන්න )
වාහන නව ලියාපදිංචි කිරීමේදී සහ අයිතිය පැවරීමේදී බදු ගෙවන්නන් හදුනාගැනීමේ අංකය (TIN) ඇතුළත් කිරීම
නවතම පුවත්
- වාහන නව ලියාපදිංචි කිරීමේදී සහ අයිතිය පැවරීමේදී බදු ගෙවන්නන් හදුනාගැනීමේ අංකය (TIN) ඇතුළත් කිරීම
- මෝටර් රථ ප්රවාහන දොපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වෙත හෝ මෙම දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ඇති අභියාචනා හෝ පැමිණිලි, 071-4033300 වට්ස් ඇප් (Whats App) අංකයට යොමු කිරීමට ඔබට හැකියාව ඇත.
- මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව සඳහා රියදුරු උපදේශකයන් සහ සහකාර රියදුරු උපදේශකයන් ලියාපදිංචි කිරීම සඳහා සුදුසුකම් පරීක්ෂා කර බැලීමේ දිනය දීර්ඝ කිරීම
- මෝටර් ට්රයිසිකල්වල (ත්රිරෝද රථවල) අමතර උපාංග සවි කිරිම හා අලංකාරණය
- Written Examination for the Registration of Assistant Driving Instructors



