බලපත්‍රයේ අනු පිටපතක් ලබා ගැනීම

  • රියදුරු බලපත්‍රය නැතිවී නම් මාස 6 ක‍ට නොවැඩි කාලයකදී ලබාගත් පොලිස් පැමිණිලි පිටපත
  • ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය සමග ජාතික හැඳුනුම්පත් අංකය
  • පළුදු වී / මැකී ඇත්නම් එම රියදුරු බලපත්‍රය

තොරතුරු සංශෝධනය කිරීම

  • දැනට ඇති රියදුරු බලපත්‍රය
  • ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය සමග ජාතික හැඳුනුම්පත් අංකය
  • නම වෙනස් කිරීම සඳහා උප්පැන්න සහතිකය / විවාහ සහතිකය / දික්කසාද සහතිකය හෝ පිළිගත ‍හැකි වෙනත් ලියවිලි
  • ලිපිනය වෙනස් කිරීම සඳහා ග්‍රාම නිලධාරි පදිංචි සහතිකය